Saturday, July 24, 2010

Create An AlertPay Account

Alert Pay යනු internet payment service කරන site කි. මෙය පිහිටුවන ලද්දේ ජුනි 19, 2005.  Alert Pay Account එකක් සාදා ගන්නේ මෙහෙමයි. මුලුන්ම AlertPay Account එකෙහි Register වීමට Register ලින්ක් එක Click කරන්න. එවිට එන site එකෙහි ඔබගේ රට සහ Account Type එක සදහන් කරන්න.
Next Step buttonඑක කිරීමෙන් පසුව එන page එකෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න. (මෙහි ඔබගේ සෑබෑ තොරතුරු ඇතුලත් කරන්න.)
 {
 First Name - මුල් නම
 Last Name - වාසගම
 Address Line 1 - පලමු ලිපිනය
Address Line 2 - දෙවන ලිපිනය (තිබේනම් පමනක්)
City - නගරය
Region - පලාත
Postal Code - පලාත හදුනා ගැනීමේ අංකය *
Citizenship - සිටින රට
Home Phone - දුරකතන අංකය
Occupation - රැකියාව
Date of Birth -  උපන් දිනය
                                           }

පසුව එන page එකෙහි ඔබගේ e-mai එක, AlertPay එකට log වීමට password එක, security pin code එකක්, සහ අනිකුත් දේවල් ඇතුලත් කර Final Step button එක click කරන්න.
දැන් ඔබ AlertPay Account එකක් සාදාගෙන අවසන්ය. පසුව ඔබ Account එක confirm කිරීම සදහා, ඔබගේ e-mai එකට ගොස් AlertPay එකෙන් එවා ඇති mail එකෙහි link එක click කරන්න.

No comments:

Post a Comment